දිස්ත්‍රික් 09කට නිකුත් කළ නායයෑමේ නිවේදනය තවමත් වලංගුයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-20

දිස්ත්‍රික් 09කට නිකුත් කළ නායයෑමේ නිවේදනය තවමත් වලංගුයි

රත්නපුර , කෑගල්ල , මාතලේ , මහනුවර , නුවරඑළිය , කොළඹ , කළුතර , ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලට නිකුත්කර තිබෙන නායයෑම් නිවේදන තවදුරටත් ඒ අයුරින්ම වලංගු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
 
අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් ජල ගැලීම් හා පස් කදු කඩාවැටීම් පිළිබඳ දිවයිනේ ප්‍රදේශ රැසකින්ම වාර්තා වේ.
 
මේ අතර අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට අඩුවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages