කොරෝනා ආසාදිතයින් ගණන 1055ක් දක්වා ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-22

කොරෝනා ආසාදිතයින් ගණන 1055ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 07දෙනෙකු ඊයේ(21) රාත්‍රී 11.58 වන විට වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1055 ක් දක්වා ඉහළ‍ ගොස් ඇත.
 
ඊයේ වාර්තා වු ආසාදිතයින් 27 දෙනාගෙන් 11දෙනෙකු නවික හමුදා සමාජිකයින් බව සදහන්වේ.
 
එසේම ඊයේ දිනය තුළ පුද්ගලයින් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 604 කි. මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 442 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages