ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 10 නාවික සෙබළුන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-19

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 10 නාවික සෙබළුන්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ(18) හඳුනා ගත් අතර ඉන් දස දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.
 
අනෙක් ආසාදිත තැනැත්තා සිංගප්පූරුවේ සිට පැමිණ මේ වන විට නිරෝධායනයට යොමු කළ ‍අයෙකි.
 
ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 992 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages