ඉන්දුනීසියාවේ සිට ලාංකිකයන් 110ක් දිවයිනට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-21

ඉන්දුනීසියාවේ සිට ලාංකිකයන් 110ක් දිවයිනට

කොරෝනා වසංගත රෝග තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දුනීසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද (21) දිවයිනට පැමිණ ඇත.
 
ලාංකිකයන් 110 දෙනෙක්  ඉන්දුනීසියාවේ G A - 9820 දරන විශේෂ  ගුවන් යානය අද දින උදෑසන 8.00 ට ජකාර්තා නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 
 
ඔවුන් නිරෝධායන කටයුතු සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages