අමෙරිකාවේ ‍කොරෝනා ආසාදිතයින් ලක්ෂ 13කට ආසන්නයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-08

අමෙරිකාවේ ‍කොරෝනා ආසාදිතයින් ලක්ෂ 13කට ආසන්නයි

අමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව අද (08) අළුයම වන විට 12,92,623ක සීමාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 76,000ක සීමාවට ළඟා වී තිබේ. සුවය ලැබූ ගණන ලක්ෂ 02කි.
 
අමෙරිකාවේ වැඩිම මරණ වාර්තා වන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙනි. එම ගණන 26,000 ඉක්මවයි. අනතුරුව නිව්ජර්සි,මැසචුසෙට්ස්,මිචිගන්,පෙන්සිල්වේනියා,ඉල්නොයිස් ආදී ප්‍රාන්තවලින් මරණ වාර්තා වෙයි.
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages