ඊයේ ආසාදිතයන් 21 න් 19 දෙනෙකු නාවික සෙබලුන් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-18

ඊයේ ආසාදිතයන් 21 න් 19 දෙනෙකු නාවික සෙබලුන්

ගතවූ පැය 24 දී මෙරටින් වාර්තා වු කොවිඩ්-19 ආසාදිතයන් 21 දෙනාගෙන් 19 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත සෙබලුන් බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
 
මේ අනුව වෛරසය ආසාදිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 540 දක්වා ඉහළ ගොස් තිබේ.
 
ඊයේ හඳුනාගත් අනෙක් ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් වන අතර ඔවුන් මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages