ආසාදිත අවසන් 27අතර නාවික හමුදාවේ 24ක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-08

ආසාදිත අවසන් 27අතර නාවික හමුදාවේ 24ක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ(07) දිනයේ හදුනාගත් රෝගීන් 27 දෙනා අතර නාවික හමුදා සාමාජිකයින් 25 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
 
නාවික හමුදා සාමාජිකයෙකුගේ අවුරුදු එක හමාරක් වයසැති කුඩා දරුවෙකු සහ ඩුබායි හි සිට පැමිණි පුද්ගලයෙකු ද ඊයේ දිනයේ වෛරසය ආසාදනය වූ රෝගීන් අතර වේ.
 
මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 824 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් 232 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages