ඇදිරි නීතිය කැඩූ 59,765ක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-19

ඇදිරි නීතිය කැඩූ 59,765ක් අත්අඩංගුවට

කොරෝනා වෛරසය පාලනය සදහා පැනවූ ඇදිරි නීය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේවන විට පුද්ගලයින් 59,765ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි. 
 
ඉකුත් මාර්තු මස 20වනදා සවස 06.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පනවන ලදි. 
 
ඒ අනුව අද(19) උදෑසන 06.00දක්වා කාල සීමව තුළ අත්අඩංගුවට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 16,668කි. 
 
එසේම නඩු පැවරූ පුද්ගල සංඛ්‍යාව 16,488ක් වන අතර නඩු පැවරීම්වලට අදාළ දඩුවම් නියම කළ සංඛ්‍යාව 6,000කි. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages