රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 61 දක්වා වැඩි කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-21

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 61 දක්වා වැඩි කරයි

සියලුම රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස සීමාව අවුරුදු 61 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
 
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අද (21) මේ බව ප්‍රකාශ කෙරුණි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages