දොස්තරලා පැන්ෂන් වයස 61ක් වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-21

දොස්තරලා පැන්ෂන් වයස 61ක් වෙයි

සියලුම රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස සීමාව අවුරුදු 61 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

රටෙහි වෛද්‍යවරුන්ගේ පවතින හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මේ බව පැවසීය.

මෙතෙක් රජයේ වෛද්‍යවරු විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ලෙස පැවතිණි.

The post දොස්තරලා පැන්ෂන් වයස 61ක් වෙයි appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages