සුවය ලැබු ආසාදිතයින් ගණන 620ක් වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-22

සුවය ලැබු ආසාදිතයින් ගණන 620ක් වෙයි

අද(22) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව මේවන විට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 620කි.
 
මෙරට සමස්ත කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 1055 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 426 කි.
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages