ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 7 දෙනා රිමාන්ඩ්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-22

ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 7 දෙනා රිමාන්ඩ්.

කෝටිපති ව්‍යාපාරිකයකු මාලිගාවත්ත ජුම්මා මස්හිද් පාරේ ගබඩා සංකීර්ණයක මුදල් බෙදා දීමට යාමේදී කාන්තාවන් තිදෙනෙක් තෙරපී මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 7 දෙනා කොළඹ අලුත්කඩේ  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 04 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජි ද සිල්වා  නියෝග කළාය.

The post ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයන් 7 දෙනා රිමාන්ඩ්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages