සංචාරක සමාගමක රැකියා 8000ක කප්පාදුවක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-19

සංචාරක සමාගමක රැකියා 8000ක කප්පාදුවක්.

COVID 19 වසංගත තත්ත්වය නිසා දැඩි අලාභයක් සිදුවීම හේතුවෙන් ලොව විශාලතම සංචාරක සමාගමක් වන TUI සමාගම ඔවුන් සතු ලොව පුරා රැකියා 8000ක් පමණ කප්පාදු කර තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

The post සංචාරක සමාගමක රැකියා 8000ක කප්පාදුවක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages