ආසාදිතයින් ගණන 964 ක් දක්වා ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-17

ආසාදිතයින් ගණන 964 ක් දක්වා ඉහළට

අද(17) රාත්‍රී 8 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වී තිබේ.
 
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 964 ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
‍මෙම ආසාදිතයින්ගෙන්" දෙදෙනෙක් ලන්ඩනයේ සිට මෙරටට පැමිණි අය වන බවත් සෙසු පුද්ගලයින් දෙදෙනා නාවික සාමාජිකයින් වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
 
මේ අතර අද වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත රෝගීන් සංඛ්‍යාව 538 ක් දක්වා ඉහළ ගියේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages