මෙරට සමස්ත කො‍රෝනා ආසාදිතයින් ගණන 991 ඉක්මවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-19

මෙරට සමස්ත කො‍රෝනා ආසාදිතයින් ගණන 991 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 991 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
මේ වන විට කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 559 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. 
 
එසේම මේ වන විට ආසාදිතයින් 423 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages