A/L විභාගයේදී ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-17

A/L විභාගයේදී ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විෂයන් 4 ක් සඳහා ගණක යන්ත්‍ර (Calculator)භාවිත කිරීමට අවසර දී තිබේ.
 
ඒ අනුව ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ තාක්ෂණය සඳහා විද්‍යාව යන විෂයන්වලට ගණක යන්ත්‍ර (Calculator) භාවිතා කිරීමට අවසර දෙනු ඇත.
 
ඉදිරියේදී තවත් විෂයන් කිහිපයක් සඳහා ද ගණක යන්ත්‍ර (Calculator) භාවිත කිරීමට අනුමැතිය දීම කෙරෙහි අවධානය යොමුව ඇති බව විභාග කොමාසාරිස් ජනරාල් සනත් බී. පූජිත සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages