වී තොග සඟවා සිටින මෝල් හිමියන්ට එරෙහිව නීතිමයෙන් පියවර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-24

වී තොග සඟවා සිටින මෝල් හිමියන්ට එරෙහිව නීතිමයෙන් පියවර

වී තොග සඟවා ගෙන සිටින සහල් මෝල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය පවසයි.
 
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් මේ බව සඳහන් කළේ බොහෝ ප්‍රදේශවල සහල් හිඟය පිලිබඳ ලැබුණු පැමිණිලිවලට අනුව ඒ පිලිබඳව සොයා බැලීම සඳහා ඊයේ (23) පොළොන්නරුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
 
මෙම ගැටලූව පිළිබඳව සොයා බැලීම සඳහා සෑම දිස්ත්‍රික්කයටම ගොස් වෙළඳ ව්‍යාපාරිකයන් හමුවීමේ පාරිභෝගික සේවා අධිකාරියේ වැඩපිලිවෙල යටතේ ඔවුන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් ව්‍යාපාරිකයන් හමුවුණි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages