ඊශ්‍රායලයේ චීන තානාපති අභිරහස් ලෙස මරුට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-17

ඊශ්‍රායලයේ චීන තානාපති අභිරහස් ලෙස මරුට

17 මැයි, 2020

ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා වන Du Wei අභිරහස් ලෙස තමාගේ නිල නිවස තුලදී මියගොස් සිටියදී සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීන තානාපතිවරයාගේ නිල නිවස ඊශ්‍රායලයේ ටෙල් අවීව් වල පිහිටා තිබේ.

චීන තානාපතිවරයා ඉකුත් පෙබරවාරි මාසයේදී ඊශ්‍රායලයේ සිය රාජකාරි භාර ගත් බවයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා ඊශ්‍රායෙල් බලධාරින් මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages