නැගෙනහිර නාවික හමුදා ආඥාපති - ආණ්ඩුකාරවරිය අතර හමුවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-19

නැගෙනහිර නාවික හමුදා ආඥාපති - ආණ්ඩුකාරවරිය අතර හමුවක්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් යූ.එස්.ආර්.පෙරේරා මහතා අතර හමුවක් අද(19)පෙරවරුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
 
එහිදී රටේ පවතින වත්මන් තත්ත්වය සහ නැගෙනහිර පළාතේ ඇති ගැටලු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. 
 
රියර් ආද්මිරාල් යූ.එස්.ආර්.පෙරේරා මහතා නැගෙනහිර නාවික ආඥාපතිවරයා බවට පත්වීමෙන් පසුව ආණ්ඩුකාරවරිය හමුවූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages