කොළඹ කොටස් වෙළඳපොල ලබන සඳුදා විවෘත කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-09

කොළඹ කොටස් වෙළඳපොල ලබන සඳුදා විවෘත කරයි

කොළඹ කොටස් වෙළඳපොලේ කටයුතු ලබන සඳුදා(11) සිට නැවත ආරම්භ කරන බව නිවේදනය කෙරේ. 
 
කොළඹ, ගම්පා, කළුතර සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මැයි 11 වන දින සිට නැවත වැඩ ආරම්භ කළ යුතු බවට රජය ගත් තීරණය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages