ඉතාලිය වසා තැබීමේ සීමා ලිහිල් කරමින් සිටියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-09

ඉතාලිය වසා තැබීමේ සීමා ලිහිල් කරමින් සිටියි

ඉතාලිය රට වසා තැබීමේ නීති සීමා මේවන විට ක්‍රමයෙන් ලිහිල් කරමින් සිටියි.
 
දෙවැනි අදියරේ වසා දැමීමේ සීමා ලිහිල් කිරීම පසුගියදා ආරම්භ විය.
 
මේ අතර සුප්‍රකට සංචාරක පුරවරයක් වන වැනීසියේ ජනතාව අත්පොලසන් දෙමින් ඊට සතුට පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages