යලිත් ඇඳිරි නීතිය. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-22

යලිත් ඇඳිරි නීතිය.

මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණ කර ඇත.

ඇඳිරි නීතිය පිළිබඳව නවතම නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සදහන් කරයි.

The post යලිත් ඇඳිරි නීතිය. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages