පකිස්ථානු ගුවන් යානයක් කඩා වැටෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-22

පකිස්ථානු ගුවන් යානයක් කඩා වැටෙයි.

පාකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් යානයක් කරච්චි නුවරදී අනතුරට ලක්වී ඇතැයි වාර්තා වේ. මගීන් 99 දෙනකු රැගත් මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය 8 දෙනෙකි. යානය කරච්චි නගරයේ මිනිසුන් වාසය කරන ප්‍රදේශයක් වෙත කඩා වැටී ඇතැයි  මාධ්‍ය වාර්තා පවසයි.

The post පකිස්ථානු ගුවන් යානයක් කඩා වැටෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages