ආසාදිතයින් වැඩි පිරිසක් තහවුරු වීම ගෞරවයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-20

ආසාදිතයින් වැඩි පිරිසක් තහවුරු වීම ගෞරවයක්

ලොව වැඩියෙන්ම තහවුරු කරන ලද කොවිඩ් -19 ආසාදන සංඛ්‍යාව අමෙරිකාවෙන් තහවුරු වීම එක්තරා අයුරකින් ගෞරවයක් වනු ඇතැයි  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.
 
ධවල මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ සිය රට තුළ සිදු කරන වෛරස් පරීක්ෂණය වඩා හොඳ බව මෙමගින් තහවුරුවන බවය.
 
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් රෝගීන් මිලියන 1.5 ක් සහ මරණ 92,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
 
ලොව දෙවැනියට ආසාදිතයින් වාර්තා වන්නේ රුසියාවෙන් වන අතර රෝගීන් 300,000 කට ආසන්නවේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages