වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ නිරෝධායනයට ලක්වු පිරිසක් සමජගත කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-06

වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ නිරෝධායනයට ලක්වු පිරිසක් සමජගත කරයි

කොළඹ ප්‍රදේශයේ ග්‍රෑන්පාස්,  බණ්ඩාරනායක මාවතේ  පිරිසක්  සහ  වැලිසර රෝහලේ පිරිසිදු කිරිමි සේවාවෙි නිරත සේවක පිරිසක් නිරෝධායන කටයුතු සදහා 2020 අප්‍රේල් මස 20 වන දින වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහල තුළ ශ්‍රි ලංකා ගුවන් හමුදා වෛද්‍ය අධ්‍යක්ෂකය මගින අධික්ෂණය කරනු  ලබන  වාටිටු  අංක  11  සහ  12  නිරෝධනය  මධ්‍යස්ථානය  වෙත යොමුකර තිබුනි.
 
මෙම  නිරෝධායන  මධ්‍යස්ථානය  තුල  පිරිමි  පුද්ගලයින්  27දෙනෙකු කාන්තාවන් 19දෙනෙකු  දින  14  ක්  පුරාවට නිරෝධායට ලක්විය. 
 
ගුවන් හමුදා  වෛද්‍ය  හා  හෙද  කාර්යමණ්ඩලයේ  අධික්ෂණය  යටතේ  සාර්ථකව නිරෝධායන  කටයුතු  නිම  කිරිමෙන් පසු එම පිරිස ඊයේ (05) සිය නිවෙස් කරා යොමු කරන ලදි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages