ජුම්මා මස්ජිත් මාර්ගයේ කොළඹට ඇතුළු වීම හා පිටවීම තාවකාලිකව නතර කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-21

ජුම්මා මස්ජිත් මාර්ගයේ කොළඹට ඇතුළු වීම හා පිටවීම තාවකාලිකව නතර කරයි

මාලිගාවත්ත පොලිස් වසමේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියත් සමඟ ජුම්මා මස්ජිත් මාර්ගයේ කොළඹට ඇතුළු වීම හා පිටවීම තාවකාලිකව නතර කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. 
 
මෙහිදී තුවාල ලැබූ 08 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි. අදාළ ස්ථානයේ මුදල් බෙදාදීමක් සිදු ව ඇති අතර ඊට සහභාගී වූ පිරිස මුදල් ලබාගැනීමට උත්සාහ දරණ අවස්ථාවේ තෙරපීම සිදුව තිබේ.
 
ආධාර බෙදීම සිදු කළ පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ. 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages