වයස අවුරුද්දක බිළිදකුට කොරෝනා ආසාදනය වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-08

වයස අවුරුද්දක බිළිදකුට කොරෝනා ආසාදනය වෙයි

අවුරුද්දකුත් මාසයක් වයසැති බිලිදෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ යුවලකගේ බිලිදු දරුවාට මෙසේ වෛරසය ඇතුළු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඔවුනගේ වැඩිමහල් දරුවාටද කොරෝනා ආසාදනය වී ඇති බව හෙලි වී තිබින.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages