හූල් ඇතුළු පිරිස නිරෝධායනයට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-22

හූල් ඇතුළු පිරිස නිරෝධායනයට.

මැතිවරණ කොමිසමේ සාමාජික  රත්නජීවන් හූල්  හා විදේශ ගතව සිට පැමිණි ඔහුගේ දියණිය  ගමන් ගත් මෝටර් රථයේ රියැදුරුට හා තවත් නිලධාරියකුට දින 14 ක් නිවසේ රැුඳී සිටින ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. යාපනය මැතිවරණ කාර්යාලයට අනුයුක්තව මෙම රියැදුරු සේවය කරන අතර නිවාඩු ගිය අනෙක් නිලධාරියා රාජගිරිය මැතිවරණ කාර්යාලයේ සේවය කරයි.

දින 14ක් නිවසේ නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබියදී හූල් ගේ දියණිය මෙම මෝටර් රථයේ අවස්ථා කිහිපයකදීම ගමන් කර තිබීමත් අනෙක් නිලධාරියා මැතිවරණ කාර්යාලයේ දී හූල්  සමග සාකච්ඡා කර තිබීමත් නිසා මොවුන් දෙදෙනා නිවාඩු යවා ඇත.

The post හූල් ඇතුළු පිරිස නිරෝධායනයට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages