සහල් සඟවාගෙන සිටින වී මෝල්හිමියන් සොයා වැටලීම් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-20

සහල් සඟවාගෙන සිටින වී මෝල්හිමියන් සොයා වැටලීම්

සහල් තොග සඟවාගෙන සිටින වී මෝල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.
 
මේ සම්බන්ධයෙන් අද (20) සිට දිවයින පුරා වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බව අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය.
 
මේ වන විට වෙළඳපොළ තුළ සහල් හිගයක් මතුව ඇති අතර සම්බා, නාඩු සහ කැකුළු සහල් හිඟයක් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages