මාලිගාවත්තේ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙක් ජිවිතක්ෂයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-21

මාලිගාවත්තේ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙක් ජිවිතක්ෂයට

මාලිගාවත්ත, මිරානියා මාවතේ ස්ථානයක තුළ සිදුවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබේ. 
 
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබු තවත් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා මේවන විට රෝහලට ඇතුළත් කර ඇති බවයි.
 
සිද්ධිය වූ ස්ථානයේ තුළ කිසියම් ආධාර බෙදාදීමක් සිදුව ඇති අතර එහිදී මෙම තෙරපීම සිදුව ඇතැයි වාර්තාවේ.
 
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 06දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages