කොරෝනා වර්ධනය වේගවත් වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-20

කොරෝනා වර්ධනය වේගවත් වෙයි

20 මැයි, 2020

රුසියාව, බ‍්‍රසීලය, මෙක්සිකෝව සහ පේරු යන රටවල කොරෝනා ව්‍යාප්තියේ සීග‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

ගත වූ මාසයක කාලය තුළ මෙම තත්ත්වයේ කැපීපෙනෙන වැඩිවීමක් ඇති බවයි එම වාර්තාවන්හි දැක්වෙන්නේ.

ගෝලීය දත්තවලට අනුව අමෙරිකාවට පසු වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වී ඇත්තේ රුසියාවෙන්.

බි‍්‍රතාන්‍ය, ඉතාලිය, ප‍්‍රංශය සහ ජර්මනිය අභිබවා යමින් එම ලේඛණයේ සිව් වන ස්ථානයට පත්ව ඇත්තේ බ‍්‍රසීලයයි.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages