අඟහරුවාදා සිට ඇඳිරි නීති වේලාවන් ලිහිල් කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-24

අඟහරුවාදා සිට ඇඳිරි නීති වේලාවන් ලිහිල් කරයි

මැයි මස 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.   
 
මැයි 26 අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages