මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-06

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

ඊයේ (05) රාත්‍රී 11.30 වන විට මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් හයදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
 
ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 771 ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 213 කි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages