දේශපාලනඥයින් පිරිසකට අධිකරණයෙන් තහනම් නියෝගයක්.  - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-18

දේශපාලනඥයින් පිරිසකට අධිකරණයෙන් තහනම් නියෝගයක්. 

පවතින සෞඛ්‍ය අවධානම හමුවේ ජනතාව රැස්කිරීම තහනම් කරමින් දෙමළ දේශපාලනඥයින් පිරිසකට යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ

යුද්ධයේදී ජීවිත අහිමි වූ පිිරිස් සිහිකිරීමේ අරමුණින් වෙල්ලමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබු සැමරුම් උත්සවයක් සඳහා ජනතාව රැස්කිරීමට දෙමළ දේශපාලන නියෝජිතයින් පිරිසක් සූදානමින් සිටින බවට යාපනය පොලීසිය, යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.ඒ අනුව යාපනය මහේස්ත‍්‍රාත් ඒ පීටර් පෝල්, පවතින සෞඛ්‍ය අවදානම හමුවේ ජනතාව ඒකරාශී කිරීම වළක්වාලමින් මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත.

The post දේශපාලනඥයින් පිරිසකට අධිකරණයෙන් තහනම් නියෝගයක්.  appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages