ඉටුකම COVID – 19 අරමුදලේ ශේෂය රු.මිලියන 1136 ඉක්මවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-22

ඉටුකම COVID – 19 අරමුදලේ ශේෂය රු.මිලියන 1136 ඉක්මවයි

 
ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1136 ඉක්මවා තිබේ.
 
ඒ අනුව එම අරමුදලේ ශේෂය රුපියල් 1,136,968,139.71 කි.
 
දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටින අතර නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල්, බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත.
 
චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා මෙම අරමුදලට දායකවිය හැකිය.
 
වැඩි විස්තර දැනගැනීම සඳහා 0760700700, 0112320880, 011,2354340, 0112424012 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකිය.
 
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages