COVID-19 ආසාදිතයින්ගෙන් තෙවැනි තැනට බ්‍රසීලය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-05-19

COVID-19 ආසාදිතයින්ගෙන් තෙවැනි තැනට බ්‍රසීලය

ලොව තුන්වැනි තැනට වැඩිම කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන රට බවට බ්‍රසීලය පත්ව ඇත. ඊයේ(18) නිකුත් කළ සංඛ්‍යා ලේඛණ අනුව මේ බව තහවුරු වී ඇත. 
 
බ්‍රසීලයෙන් තහවුරු වූ රෝගීන් ගණන 254,220 කි. බ්‍රසීලය ගතවූ පැය 72ක කාලය තුළ බ්‍රිතාන්‍යය, ස්පාඥඤය සහ ඉතාලිය අභිබවා මෙලෙස ආසාදිතයින් වාර්තා වී තිබුනි. 
 
ලොව පුරා මුළු ආසාදන ලැයිස්තුවෙන් අමෙරිකාව (රෝගීන් මිලියන 1.5) සහ රුසියාවට (රෝගී 290,000) පසු මෙලෙස බ්‍රසීලය පසුවෙයි. 
 
COVID-19 මරණ 16,792 ක් බ්‍රසීලයෙන් වාර්තාවී ඇති අතර එය ලොව හයවන වැඩිම මරණ සංඛ්‍යාව වාර්තාවන රට ලෙස දැක්වේ.
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages