කාර්මික විද්‍යාල ජුලි 06 වනදා විවෘත කෙරේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-17

කාර්මික විද්‍යාල ජුලි 06 වනදා විවෘත කෙරේ

කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ලබන මස 06 වැනි දා යළි විවෘත කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශවලට යටත්ව කාර්මික විද්‍යාල විවෘත කිරීමට නියමිතය.
 
දැනට කාර්මික විද්‍යාල 39 ක් ක්‍රියාත්මක වේ.
 
මෙම සමස්ත ආයතනවල 110,000 කට අධික සිසුන් පිරිසක් ඉගෙනුම ලබයි 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages