ජන්දය ගණන් කිරීම අගෝස්තු 06. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-21

ජන්දය ගණන් කිරීම අගෝස්තු 06.

ජන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ අගෝස්තු 06 වැනිදා බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. අගෝස්තු 05 වැනිදා මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ගණන් කිරීම පසුදා සිදු කිරීමට කටයුතු යොදා ඇත.

The post ජන්දය ගණන් කිරීම අගෝස්තු 06. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages