තවත් නාවිකයන් 08 දෙනෙකු සුවය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-19

තවත් නාවිකයන් 08 දෙනෙකු සුවය ලබයි

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත
 
වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 756 දෙනෙකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages