ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-24

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථන කිහිපයකට හෙට පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කර සිටියි
 
ඒ අනුව වැලිසර,මහබාගේ ,මාබෝල ප්‍රදේශයේ  කොටසක් කදන ,නාගොඩ,කෙරවලපිටිය කාර්මික ජනපදය ,දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය,බෝපිටිය ,පමුණුගම හා උස්වැටකෙවයියාව යන ප්‍රදේශ වලට මෙම ජල සැපයුම බලාත්මක වනු ඇත
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages