මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 1,441 දෙනෙකු ස්වයං නිරෝධායනයට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-30

මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 1,441 දෙනෙකු ස්වයං නිරෝධායනයට.

ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 1,441 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ, නිරෝධායන නීති කඩකරන පුද්ගලයින් සොයා ඊයේ පස්වරු 06 න් අවසන් වූ පැය 12 ක කාලය තුලදී සිදුකළ මෙහෙයුම්වලදිය. බස්නාහිර පළාතේ ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරන පැළඳ නොසිටි පුද්ගලයින් 1280 දෙනෙකුට තදින් අවවාද කර මුදාහැරීමට කටයුතු කළ බව පොලීසිය ඊයේ පැවසුවේය.

The post මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 1,441 දෙනෙකු ස්වයං නිරෝධායනයට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages