සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 1498 දක්වා ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-21

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 1498 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
 
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගෙන් 1498 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
 
එසේම රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 441කි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages