සුවය ලැබූ ආසාදිතයින් ගණන 1548ක් වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-23

සුවය ලැබූ ආසාදිතයින් ගණන 1548ක් වෙයි

තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් අද (23) උදෑසන 10 වන විට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. 
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1548 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
මේ අතර දින දෙකකට පසුව මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ඊයේ (22) වාර්තා විය. එම රෝගියා පෙරේදා දිනයේ මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකි.
 
ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1951 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages