සුවය ලැබු ආසාදිතයින් ගණන 1639ක් දක්වා ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-27

සුවය ලැබු ආසාදිතයින් ගණන 1639ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් 20 දෙනෙක් අද (27) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1639 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
මෙ වන විට වෛද්‍ය අධික්ෂණය යටතේ ආසාදිතයින් 364ක් සිටින අතර මෙරට තුල වර්ථා වු මුළු ආසාදිතයින් ගණන 2014කි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages