කොරෝනා ආසාදිතයින් ගණන1730ක් වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-03

කොරෝනා ආසාදිතයින් ගණන1730ක් වෙයි

අද(30) සවස 6.45 වන විට කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. 
 
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1730ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
පුද්ගලයින් 883ක් දිවයිනේ රෝහල් කීපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages