ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින් කෝටිය ඉක්මවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-28

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින් කෝටිය ඉක්මවයි

ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස ලක්ෂ සියය ඉක්මවා තිබේ.
 
අද (28) එම අගය 10,081,545ක් ලෙස සටහන් වෙ.
 
වෛරසය ආසාදිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 501,298 දක්වා ඉහළ ගොස් ඇත.
 
එසෙම වෛරසය ආසාදිතව සිට සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 54 ඉක්මවා ඇති අතර එම අගය 5,458,369ක් වෙ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages