ආසාදිත සංඛ්‍යාව 2,033 ක් වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-27

ආසාදිත සංඛ්‍යාව 2,033 ක් වෙයි

අද (27) දිනයේදී මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා විය.
 
ඔවුන් සියලුදෙනාම බංග්ලාදෙශයේ ඩකා නුවර සිට පැමිණි අයයි.
 
ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2033ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages