තවත් ආසාදිතයින් 22ක් සුවය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-28

තවත් ආසාදිතයින් 22ක් සුවය ලබයි

 
අද (28) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1661ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 361ක් සිටින අතර මෙරටින් වාර්තා වු මුළු ආසාදිතයින් ගණන 2033කි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages