මාලදිවයිනේ සිටි ලාංකිකයින් 255ක් දිවයිනට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-21

මාලදිවයිනේ සිටි ලාංකිකයින් 255ක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 255 දෙනෙකු අද (21) දහවල් දිවයිනට පැමිණියේය.
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මඟින් ඔවුන් මාලේ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
 
මොවුන් අතරින් වැඩි පිරිසක් මාලදිවයිනේ සංචාරක හෝටල් ආශ්‍රිත රැකියා වල නිරතව සිටි අය බව සදහන්වේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages