තවත් ආසාදිතයන් 26ක් සුවය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-17

තවත් ආසාදිතයන් 26ක් සුවය ලබයි

අද (17) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 26 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව අද දිනය වන විට පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ගණන 1397 ක් දක්වා ඉහළ ගොස් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages